2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:02
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් විපතට පත්වූ පුද්ගලයින් මුදා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට ගොඩක් අය ඉදිරිපත් වුණා.
ඒ අතරේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 2 වැනි විශේෂ බලකායේ සාමාජිකයෙක් වුණු කෝප්‍රල් බණ්ඩාර, මේ අනතුර වෙද්දී රාජකාරී නිවාඩු ගිහින් හිටියේ.
යුද හමුදාවෙන් කැඳවීමක් නැතුවම, අනතුරට පත්වූවන් මුදාගන්න ඔහු මහ රෑ ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වෙන්නේ තමන් තුළ වුණු ඒ මානුෂීය ගුණාංගද ඉස්මතු කරමින්..
නමුත් ඔහු අනපේක්ෂිත විදිහට සිදුවුණු අනතුරකින් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා..
මේ ජීවිත බේරාගත් රණවිරුවාගේ පෙම්වතිය ඒ ගැන මුහුණු පොතට එක්කළ සටහනක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා…

2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26