2022 ඔක්‍තෝබර් 11, පෙ.ව. 5:55
වංචා සහගත මූල්‍ය ගනුදෙනු සිදු කළ බවට සැකපිට අත්අඩංගුවේ පසුවන තිළිණි ප්‍රියමාලි සමග විවිධ ආකාරයෙන් සම්බන්ධ වූ ප්‍රසිද්ධ චරිත සමාජ මාධ්‍ය තුළ මේ වන විට හෙලිදරව් කරමින් පෝස්ටු පළ වන අතර එම බොහෝ පෝස්ටු නිවැරදි ඒවා නොවන බව නම් ලැයිස්තුවල සිටින අය මාධ්‍ය අමතමින් දන්වා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,
“මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මානසික රෝගීන්ගේ වැඩමුළුවකට සහභාගි වුණු වේලාවේ මම සමග ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා මම දුටුවා. මම කිසිඳු අයුරකින් එම චෝදනාවට ලක්වන කාන්තාව ඇතුළු පිරිසට සම්බන්ධ නැහැ.”
2026 මාර්තු 31, පෙ.ව. 12:15
2026 මාර්තු 30, ප.ව. 3:49
2026 මාර්තු 30, පෙ.ව. 12:20
2026 මාර්තු 30, පෙ.ව. 12:11
2026 මාර්තු 29, පෙ.ව. 12:16
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26