hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2024 අගෝස්‍තු 03, ප.ව. 8:56



ප්‍රවීණ ගායන ශිල්පි මර්වින් පෙරේරාගේ පුතණුවන් වන, අමල් පෙරේරා කියන්නෙ කවුද කියලා ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ලාංකිකයන් බොහෝ දෙනෙකුගේ ආදරය සහ ආකර්ෂණය දිනාගත් ප්‍රවීණ ගායකයෙකු තමයි අමල් පෙරේරා කියන්නේ.

ඔහුගේ ආදරණීය බිරිඳ තමයි ශිරෝෂි රොමේෂිකා.

ඇයත් අමල් වගේම මෙරට බොහෝදෙනෙකු අතර ජනප්‍රියත්වයට පත් දක්ෂ කලාකාරිනියක්.

ඉතිම් අද කියන්න යන්නේ අමල් පෙරේරාගේ රසිකයින්ට ඒ තරම් සුබ ආරංචියක් නෙමෙයි.

ඒ තමයි අමල් පෙරේරා හදිසියේ රෝගාතුරව රෝහල් ගත කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: