hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 02, පෙ.ව. 12:21



 හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් 2024 වසරේදී වයස අවුරුදු 21ට අඩු තරුණයින් සහ පාසල් යන වයසේ දරුවන් 7,950ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය විය

මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අඩු වයස් කාණ්ඩයේ තරුණයින් සහ ළමුන් අත්අඩංගුවට ගැනීමේ සංඛ්‍යාව ඉහළ යාම රටේ මත්ද්‍රව්‍ය ගැටලුවේ බරපතලකම පෙන්වන බවත්, මෙම තත්ත්වයට එරෙහිව පොලීසිය දැඩි මෙහෙයුම් සිදු කරමින් සිටින බවත් එහිදී සඳහන් විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: