hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 26, ප.ව. 2:56



යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර “දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON – XI” සිහින තාරකාවිය ලෙස කිරුළු පැළඳීමට අංජලි හේරත් සමත් වූවා.

ඒ, ඊයේ (25) රාත්‍රිය වර්ණවත් කරමින් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අවසන් මහා තරගයේදී තියුණු සටනකින්.

අංජලී හේරත් සජිව්ගේ පිටකවරේ ගීතය හරි අපූරුවට ගායනා කළා.

එම ගායනයට සජිව්ගෙන් ලැබුණු ප්‍රතිචාරය ගැන ගොඩක් දෙනෙක් මේ වෙනකොට කතා කරනවා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: