2022 අගෝස්‍තු 31, ප.ව. 1:45
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් ඊයේ (30) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.
මරදාන ඩීන්ස් මාවත ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වුණා.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර අනතුරුව කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.
නමුත් එහිදී අරගලය සමග මුල සිටම සිටි ජීන් ආන්ටි පොලිසිය සමග මුහුණට මුහුණ ගැටුමක් සංවාදයක් ඇති කර ගත්තා.
එම වීඩියෝව පහතින්,
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:05
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:08
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:26