hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2022 අගෝස්‍තු 31, ප.ව. 4:19


ඊයේ අත්අඩංගුවට ගත් 28දෙනාට ඇප

ඊයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන අතරතුරදී අත්අඩංගුවට ගත් 28 දෙනෙකුව ඇපමත නිදහස් කර තිබෙනවා.

අද දින ඔවුන්ව මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: