hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 24, ප.ව. 1:01



මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩිවශයෙන් කතාබහට ලක්වන වීඩියෝවක් පිළිබඳව අප නෙත ගැටුණා.

ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජන රැළියක් අතරවාරයේ ජනප්‍රිය නිලි දීපානි සිල්වා ගැයූ කවියට අනුර කුමාර ප්‍රතිචාර දැක්වූයේ මෙහෙමයි.