2026 මාර්තු 24, පෙ.ව. 12:16
බඩගින්නේ මහමග ඉබාගාතේ යන අහිංසක සතුන් ගැන හිතලා ග්‍රීසියෙන් ඇහෙන්නේ හිතට හරිම සතුටක් දෙන ආරංචියක්.
ඒ තමයි පොදු උද්‍යානවල ඉන්න බල්ලන්ට සහ පූසන්ට ඕනෑම වෙලාවක කෑම සහ වතුර ලබාගන්න පුළුවන් “ඔටෝමැටික් මැෂින්” හයි කරපු පුවත.
මේ මැෂින් නිකම්ම නිකන් පෙට්ටි නෙවෙයි. මේවායේ විශේෂ සෙන්සර් පවා තියෙන නිසා කෑම අපතේ යන්නෙත් නැහැ. සතුන්ට ඕනෑම වෙලාවක පිරිසිදු කෑම සහ වතුර මේ හරහා ලැබෙනවා.
නගර සභාවේ සේවකයෝ වගේම සතුන්ට ආදරේ කරන ස්වේච්ඡා කණ්ඩායම් එකතු වෙලා මේ මැෂින් වලට නියමිත වෙලාවට කෑම පුරවලා මේවා නඩත්තු කරනවා කියලයි ආරංචිය.
කලින් කෑම විසිරිලා උද්‍යාන අපිරිසිදු වුණත්, මේ මැෂින් ක්‍රමය නිසා දැන් හැමතැනම හරිම පිරිසිදුයි. අහිංසක සතුන්ට බඩගින්නේ පාරවල් ගානේ දුවන්න ඕන වෙන්නෙත් නැහැ. සතුන්ට ආදරේ කරන ඕනෑම කෙනෙක්ගේ හිතට ලොකු සතුටක් ගේන මේ වැඩේ, දැන් ලෝකයේම අවධානය දිනාගෙන ඉවරයි.
සමාජ මාධ්‍ය ඇසුරෙන්
2026 අගෝස්‍තු 12, පෙ.ව. 11:33
2026 අගෝස්‍තු 12, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 12, පෙ.ව. 12:05
2026 අගෝස්‍තු 11, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 11, පෙ.ව. 12:11
12-08-26
12-08-26
12-08-26
12-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
10-08-26
10-08-26