hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2025 මැයි 06, පෙ.ව. 12:27



ඔහු ලාංකික කලා ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කළ රංගන ශිල්පියෙක්.

එකිනෙකට වෙනස් චරිත තුළින් තම රංගන ප්‍රතිභාව විදහා දක්වන ඔහු ප්‍රේක්ෂක සන්තානය කැලඹූ රංගන ශිල්පියෙක්.

මෙවර ඒෂියන් මිරර් හා එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පි අශාන් ඩයස්. 

“නිකන් ගිහිල්ලා මේ අර ඇක්ටර් කෙනෙක් වෙන්න සුදු වෙන ක්‍රීම් ගාලා ඉන්ස්ටග්‍රෑම් එකේ මිලියන් ෆලොවර්ස්ලා හදා ගත්තම මට ඇක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් ටික්ටොක් එකේ ටික්ටොක් වීඩියෝස් දදා දදා ෆලොවර්ස් වැඩි කරගෙන මට ඇක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. බිකෝස් ඔයාගේ ඉන්න ෆලොවර්ස්ලා තරම බලලා තමයි දැන් ගන්නේ ෆිල්ම් වලට. පුළුවන් කරන්න. බට් ඔයාගේ ගමනත් දුර යන්න හම්බ වෙන්නේ නෑ.” යනුවෙන් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: