2024 අගෝස්‍තු 10, පෙ.ව. 12:02
මේ කියන්න යන්නේ ඔබට තවත් සුවිශේෂී වෙන කාරණාවක්..
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ලබන 14 වනදා සිට 19 වනදා දක්වා ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය මගින් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා..
ඒ අනුව දිවා රාත්‍රි සේවා ලෙස මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මෙම බස් රථ සේවාව ක්‍රියාත්මකයි..
දිස්ත්‍රික්කය පුරා බස් රථ 438 ක් යෙදවීමටයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත්තේ..
මීට අමතරව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, කෑගල්ල, කොළඹ, ගම්පහ, නාවලපිටිය, ගම්පොල වැනි ප්‍රදේශවල සිට තවත් අතිරේක බස් රථ 100ක් යෙදවීමට ද සැලසුම් කර තිබෙනවා..
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26