hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2022 ජූනි 03, ප.ව. 9:41



මල්වානේ නිවස පිළිබඳ ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පැමිණි වාහන අධිකරණය ඉදිරිපිට නවතා තැබීමට එරෙහිව නීතිඥවරුන්ගේ අප්‍රසාදය එල්ල වී තිබෙනවා.

නීතිඥවරුන්ගේ වාහනවත් එහි නැවැත්වීමට අවසර ලබා නොදෙන පසුබිමක, නඩුවක විත්තිකරුවන්ගේ වාහන සහ ඔවුන්ගේ ආරක්ෂක රථ එහි නවතා තැබීම පිළිබදව නීතිඥවරුන් සිය අප්‍රසාදයෙන් යුතුව අදහස් දක්වා සිටියා.