2022 ජූනි 10, පෙ.ව. 10:29
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ දුරකථනය නාද වෙන්නේ ද ‘බැසිල් බැසිල්’ ලෙස යැයි ඊයේ (09) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්‍ෂ පැවසුවා.
එහිදී බැසිල් රාජපක්‍ෂගේ අලුත් ‘බ්‍රැන්ඩ් නේම්’ එක පිළිබඳව මාධ්‍යවේදියෙක් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කලේ.
“ඔය කවුරු මොනවා කිව්වත් මමත් මගේ මේකෙ ‘ටෝන්’ එකට දාලා තියෙන්නෙත් ඒක. ඒකෙ මගේ නම කියනවානේ. රින්ස් යන්නේ බැසිල්, බැසිල් කියලා. මුල් ටිකත් යනවා ඒක අඩුවට එන්නේ. ඔහෙලා දන්නවනේ මට වැඩිය හොඳට”
2025 සැප්තැම්බර් 02, පෙ.ව. 12:04
2025 සැප්තැම්බර් 02, පෙ.ව. 12:02
2025 අගෝස්තු 31, පෙ.ව. 12:08
2025 අගෝස්තු 31, පෙ.ව. 12:03
2025 අගෝස්තු 30, පෙ.ව. 12:06