2024 මාර්තු 13, ප.ව. 12:30
චන්න පෙරේරා කියන්නේ ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයටත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ටත් නැතුවම බැරි රංගන ශිල්පියෙක්.
මුලින්ම රංගන ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයට ආවත් ඔහු අද වන විට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධයි.
එදා චන්න විසින් අධ්‍යක්ශණය කරලා නවක රංගන ශිල්පිනියක් වෙච්ච පූජා උමාශංකර් කරණයට ගෙනාපු අන්ජලී චිත්‍රපටියට අදටත් බොහෝ දෙනෙක් ආදරේ කරනවා.
ඒ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ චන්න කලාව තුළින් ඉගෙන ගත්ත බොහෝ අත්දැකීම් සහ දැනුම් සම්භාරයත් එක්ක.
ඒ වගේම තමයි කාලෙකට කලින් චන්න විවාහ වෙන්න තෝරගත්ත තවත් ක්ෂේත්රයේ ම දක්ෂ රංගන ශිල්පිනියක් වෙච්ච ගයාත්‍රී ඩයස්.
හැබැයි මේ විවාහයෙන් පස්සෙ කාලෙක දෙන්නම වෙන් වෙන්න තීරණය කළා.
චන්න යලිත් අලුත් ආදරයක පැටලිලා තියෙනවා.
ඒ ගැන චන්න යූටියුබ් නාලිකාව සාකච්ජාවක එක්වෙමින් මෙසේ අදහස් දක්වා සිටියා.
2026 මාර්තු 18, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:09
2026 මාර්තු 16, පෙ.ව. 11:33
2026 මාර්තු 16, පෙ.ව. 12:06
2026 මාර්තු 15, පෙ.ව. 12:05
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26