2026 මාර්තු 17, පෙ.ව. 9:01
ඉදිරියේදී පැවැත්වීමට නියමිත රජයේ විභාගවලට යම් ආකාරයක බලපෑමක් එල්ලවිය හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මෙරට උද්ගතව ඇති බලශක්ති ගැටලුව හේතුවෙන් එම විශේෂ සාකච්ඡාව පැවැත්වුණි.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත රජයේ විභාග කල්දැමීමේ අවදානමක් ඇති බව වාර්තා වේ.
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:08
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26