hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 07, ප.ව. 2:53



ක්‍රිකට් කියන්නේ ප්‍රේක්ෂකයන් හැමෝටම අස්වැසිල්ලක් ලබා දෙන ක්‍රීඩාවක්.

ක්‍රීඩාලෝලීන් ඊයේ බලාගෙන හිටියේ කොයි මොහොතේ අපි දිනයිද කියලයි.

හැබැයි ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් ඊයේ අපේ ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කරා ලගා වුණා.

තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමඟම අපූරු නිර්මාණ ගණනාවක්ම ෆේස්බුක් වෙත එක්වී තිබුණා.

ඉන් කිහිපයක් පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: