2026 මාර්තු 30, පෙ.ව. 12:11
අපේ ජීවිත කාලය තුළ සුනාමිය, කොවිඩ් වසංගතය, ලෝක යුද්ධ ආදී පෙර නුවූ විරූ අත්දැකීම් විඳගැනීමට සිදුව ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.
අපේ ජීවිත කාලය තුළ මෙතෙක් අත්විඳිනට නොහැකි වූයේ වෙනත් ග්‍රහලෝකයකින් පැමිණ පහරදීමක් පමණක් බවද ඉදිරියේදී ඊටද මුහුණදීමට සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.
එහෙත් මේ කිසිවකින් නොසැලි අපේ ගමන අපි යමින් ඇතැයිද විශිෂ්ටත්වය එය බවද ඇමති සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.
2026 සැප්තැම්බර් 07, ප.ව. 6:30
2026 සැප්තැම්බර් 07, ප.ව. 4:52
2026 සැප්තැම්බර් 07, ප.ව. 4:24
2026 සැප්තැම්බර් 07, ප.ව. 4:09
2026 සැප්තැම්බර් 07, ප.ව. 3:41
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26