2024 ජූලි 24, පෙ.ව. 12:06
දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් ලෙස හදුන්වන සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගේන් වැසීයාම අද (24) මෙරට අහසේ දිස්වීමට නියමිතයි.
දුරේක්ෂයක් හෝ දුරදක්නයක් ආධාරයෙන් එය වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකියාව පවතිනවා.
එක් ආකාශ වස්තුවක් තවත් ආකාශ වස්තුවක් ඉදිරියෙන් ගමන් කිරීම නිසා එහි දර්ශනය අවහිර වීමෙන් මෙය සිදුවනවා.
චන්ද්‍රයා, සෙනසුරු ග්‍රහලෝකය ඉදිරියෙන් ගමන් කරන විට එය පෘථිවියට නොපෙනී ගොස්, ආසන්න වශයෙන් පැය එකයි මිනිත්තු විස්සක් පමණ චන්ද්‍රයාගෙන් වැසී පවතින අතර එම සංසිද්ධිය පෘථිවියේ ඇතැම් ප්‍රදේශවලට පමණක් දැකගත හැකියි.
නැවත වරක් මෙවැනි සංසිද්ධිය ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වන්නේ 2037 අප්‍රේල් 24 වනදා බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ.
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26