hit counter

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2024 මැයි 30, පෙ.ව. 12:02



දේශානි නෙහාරා කියන්නේ  අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන සුරූපී රංගන ශිල්පිනියක්.

ඇය මේ වෙද්දී විදේශීය ගුවන් සමාගමක් එක්ක එකතු වෙලා වැඩකටයුතු කරනවා.

කාලයක් තිස්ස දේශනගේ හිතේ හීනයක් වෙලා තිබුණ ඇගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර කරගන්නත් මේ වෙද්දී ඇයට පුළුවන් වෙච්ච නිසා තමයි මේ වෙද්ද දේශානි ගැන ගොඩක් දෙනෙක් කතාබහ කරන්නේ.

කොහොම වුණත් බටහිර පන්නය පෙනුමක් තියෙන ඇය මෙන්න මේ විදිහට අපේ රටට ආවේණික වෙච්ච උඩරට මංගල සාරි විලාසිතාවකින් හැඩගැන්විලා තිබුණා.

ඇත්තටම එදානම් ඇය වෙනදටාත් වඩා කොච්චර ලස්සනද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: