2024 ජනවාරි 10, පෙ.ව. 9:49
හිමාලි සයුරංගි කියන්නේ වසර ගණනාවක් තිස්සේ තම ජනප්රියත්වය රැකගෙන රසික ආදරේ දිනාගත් නිවේදිකාවක්, හඬ කැවීම් ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක්.
ඒ වගේම හිමාලි නර්තනයටත් ගායනයටත් දක්ෂයි.
මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන චාමර ජයවීර අධ්යක්ෂණය කරන දිවිතුරා ටෙලි නාට්යයේ සමාධි කියන චරිතයට තමයි වැඩිපුර ප්රතිචාර ලැබෙන්නේ.
මේ නාට්ය රූගත කරන්නේ නුවරඑළිය ප්රදේශයේ.
ඒ වගේම දෙවෙනි ඉනිම ටෙලි නාට්යටද ඇය රංගනයෙන් දායකත්වය දක්වනවා.
ධනංජය සිරිවර්ධන කියලා කියන්නේ රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක්.
‘සිදාදියේ සමනලියෝ’ ටෙලිනාට්යයේ මුල් අධ්යක්ෂකවරයා වන්නේ ද ඔහුයි.
අපි මේ දෙන්නෙක් ගැන කියන්න යන්නේ හේතුවක් නිසා.
ඊයේ ස්වර්ණවාහිනී නාලිකාවේ ප්රවෘත්ති ඉදිරිපත් කරනු ලැබුවේ ධනංජය සිරිවර්ධන සහ හිමාලි සයුරංගියි.
2026 මාර්තු 29, පෙ.ව. 12:16
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
2026 මාර්තු 26, ප.ව. 7:17
2026 මාර්තු 26, පෙ.ව. 12:21
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26