2023 දෙසැම්‍බර් 22, පෙ.ව. 9:24
මේ දිනවල තාවකාලිකව පාර්ලිමේන්තු තහනමකට ලක්ව සිටින, සංචාරක කටයුතු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඉන්දීය චිත්‍රපටියක මෙහෙණින් වහන්සේ නමක ලෙස රඟපෑමට තෝරාගෙන ඇති බව ජාතික පුවත්පතක් අද (22) වාර්තා කර තිබෙනවා.
ඒ අනුව එම චරිතය රඟපෑමට කැමැත්ත පළකර ඇති රාජ්‍ය අමාත්‍ය ගමගේ මහත්මිය ඒ සඳහා ඊයේ (21) දිනයේ දී හිස මුඩු කළ බව ආරංචි මාර්ග සඳහන් කළ බවයි එම පුවත් වාර්තාව වැඩිදුරටත් දක්වන්නේ.
ඒ සඳහා ඇය හිස මුඩු කරනු ඇති බවද වාර්තා වෙයි.
මෙම චිත්‍රපටය ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍ර සම්බන්ධතා උදෙසා නිර්මාණය කරනු ලබන බෞද්ධ තේමාවක් සහිත එකකි.
2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26