hit counter

2026 ජනවාරි මස 25 වන ඉරිදා

2026 ජනවාරි 26, පෙ.ව. 12:12



ඩිලානි අබේවර්ධන කියන්නේ වසර ගණනාවක් පුරා මෙරට ප්‍රේක්ෂක හදවත් දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය නැරඹීමට එක්ව සිටියා.

ඒ සිය සහෝදර කලාකරුවන් සමගයි.

එහි ඡායාරූප කිහිපයක් ඇය මුහුණු පොතට එක්කර තිබුණේ අතිශය හැඟීම්බර සටහනක්ද සමගින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: