hit counter

2026 ජනවාරි මස 14 වන බදාදා

2026 ජනවාරි 15, පෙ.ව. 12:25



ඩිල්කා සමන්මලී කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගෙන දක්ෂ ලෙස නිවේදිකාවක් විදිහට ඉදිරියට ආපු තරුණියක්.

ඇය දෙරණ නාලිකාවත් එක්ක එකතු වෙලා නිවේදන කාර්යය තුළ නිරත වුණා වගේම ප්‍රසිද්ධ දේශපාලන වැඩසටහනක නිවේදිකාවක් විදිහට කටයුතු කළා.

ඇයගෙ චතුර කථිකත්වය නිසාම බොහෝ අවස්ථාවන්වලදී දේශපාලනඥයන් පවා ඇය අහපු දේවල් වලට නිරුත්තරව ගල් ගැහුණු අවස්ථා තිබුණා.

ඩිල්කා සිය මුහුණුපොතට සටහනක් එක් කර තිබෙනවා.

එම සම්පුර්ණ සටහන පහතින්,

පැලෝපීය නාලය මෙහෙම ඇල්ලුවම වඳකරන්න පුලුවන්ද ඉංග්‍රීසි ලිපියක සිංහල පරිවර්තනය

වෛද්‍ය වරයෙක් ටත් පැලෝපීය නලේ ගැන කියල දෙන්න උනානෙ අම්මපා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: