2024 නොවැම්‍බර් 23, ප.ව. 4:10
ලංකාවේ සුන්දරත්වය ගැන අමුතුවෙන් කියා පාන්නට හේතු සාධක නම් අවශ්‍ය වන්නේ නැහැ.
ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් ඒ බව ඔප්පු කර හමාරයි.
DJI කියන්නේ ලෝක ප්‍රකට ඩ්‍රෝන් කැමරා නිෂ්පාදනය කරන සන්නාමයක්.
ඒකේ අලුත්ම ප්‍රඩක්ට් එකක් වන DJI Air 3S එකේ කොලිටි එක පෙන්නන්න එයාලා දාලා තියෙන අලුත් වීඩියෝ එක අපිට විශේෂයි.
මොකද ඒක සම්පූර්ණයෙන්ම ශූට් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ.
Welcome to Sri Lanka ලෙස ටයිට්ල් කරලා තියෙන මේ වීඩියෝ එකෙන් ලංකාවේ සුන්දරත්වය හොඳටම පෙන්වලා තියෙනවා.
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:19
2026 ජනවාරි 31, පෙ.ව. 12:10
2026 ජනවාරි 30, ප.ව. 3:33
2026 ජනවාරි 30, ප.ව. 2:22
2026 ජනවාරි 30, පෙ.ව. 10:35