2023 දෙසැම්‍බර් 23, ප.ව. 5:36
ඉපලෝගම, කුඹුක්ඇන්ද ප්‍රදේශයට පැමිණි වන අලි රංචුවක් නැවත කැලෑවට යාමට නොහැකි වීමෙන් අද (23) දවස පුරාම කුඹුක්ඇන්ද වැවෙ රැදී සිටියා.
දළ සහිත ඇතෙකු ඇතුළු වන අලි 05 දෙනෙකුගේ රංචුවක් මෙලෙස වැවෙහි රැදී සිටියා.
ඊයේ (22) රාත්‍රියේ ආහාර සොයා ගම්වැදුණු මෙම වන අලි රංචුව, අවට ගෙවතු රැසක වගාවන්ට හානී සිදු කර ඇති අතර, එලෙස පැමිණි වන අලි රංචුවට අද (23) උදෑසන වන විටත් නැවත කැලෑවට යාමට නොහැකි වී ඇත.
ඒ හේතුවෙන් අලි රංචුව කුඹුක්ඇන්ද වැවේ රැදී සිටි අතර, ඔවුන්ට කැලෑවට යාමට නොහැකි වීම හේතුවෙන් වැවෙහි එහා මෙහා ගමන් කරමින්, වැව් රක්ෂිතයේ රැදී සිටියා.
මෙම වන අලි රංචුව දැක ගැනීමට ප්‍රදේශවාසීන්ද විශාල පිරිසක් පැමිණ සිටියා.









2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26