2022 ජූලි 08, ප.ව. 1:36
ලංකාවේ තෙල් පෝලිම මේ වනවිට මුලු ලෝකයම දන්නා කරුණක් බවට පත්ව හමාරයි.
මිනිස්සු පෝලිම් වල දවස් ගාණක් කාලය වැය කරනවා.
ඒ අනුව මේ වනවිට රටට පැමිණෙන විදේශිකයන්ද පැමිණෙන්නේ ඊට මුහුණදීමට සූදානම්වයි.
මේ පාපැදියක්ද රැගෙන එසේ ලංකාවට පැමිණි විදේශිකයන් පිරිසක්.
2025 මැයි 09, ප.ව. 1:19
2025 මැයි 09, ප.ව. 12:59
2025 මැයි 09, පෙ.ව. 12:06
2025 මැයි 09, පෙ.ව. 12:03
2025 මැයි 08, ප.ව. 5:55