hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:01



අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය විවාහක යුවලක් ඇති කරගත් ගැටුමක් දුරදිග යාම හේතුවෙන් පිරිමි පුද්ගලයාගේ ලිංගය කැපීම් තුවාලවලට ලක්වූ පුවතක් වාර්තා වෙනවා.

වයස අවුරුදු 38 ක විවාහක දෙදරු පියෙකු හා දෙදරු මවක් සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

එකී අනියම් සැමියා රාත්‍රී කාලයේ නිරන්තරයෙන් අනියම් බිරිඳගේ නිවසට පැමිණීම සාමාන්‍ය දෙයක් බවට පත් වීමෙන් අනතුරුව අදාළ අනියම් සැමියා අනියම් බිරිඳගේ නිවෙස යාබද තවත් ස්ත්‍රී සැප සොයා යාමට ගොස් අනියම් බිරිඳට හසුව ඇති වූ බහින් බස්වීම දුරදිග යාම හේතුවෙන් මෙලෙස අදාළ පුද්ගලයාගේ ලිංගය කැපීම හේතුවෙන් තුවාල සිදුව රෝහල් ගත කර ඇත.

පසුව අදාළ පුරුෂයා රෝහලට ඇතුලත් කළ අතර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා මේ වනවිට සුවය ලබමින් සිටී.

පසුව නීති මාර්ගයට නොගොස් කතිකාකොට විසඳා ගැනීමේ එකඟතාව මත පොලිස් රාජකාරි නිමවා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: