2023 අප්‍රේල් 16, පෙ.ව. 5:32
පෙම්වතා බියවද්දා පෙම්වතියට අතවර කළ පොලිස් කොස්තාපල්වරයකු පිළිබඳව හම්බෙගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම කොස්තාපල්වරයා පසුගිය දිනයක සමනලවැව නැරැඹීමට ගිය පෙම්වතුන් යුවලක් බියවද්දා එම පෙම්වතාව ඔවුන් පැමිණි යතුරු පැදියට හේතුකොට විලංගු දමා පෙම්වතියව අසල තිබූ ළඳු කැලෑවකට ගෙනගොස් නිරුවත් කොට අතවර කර ඇති බවයි වාර්තා වන්නේ.
සමනල වැව පොලිසිය විසින් මේ වන විට ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2026 පෙබරවාරි 05, ප.ව. 12:00
2026 පෙබරවාරි 05, පෙ.ව. 12:19
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 02, පෙ.ව. 9:18
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26