hit counter

2026 ජූලි මස 21 වන අඟහරුවාදා

2026 ජනවාරි 14, පෙ.ව. 10:48


අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුවේ බලන් ඉඳපු තීන්දුව කල්යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින තෙක් කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.