hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:01



තරුණියක් නිවසකට රැගෙන ගොස් බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමේදී ඇය ඉන් බේරී පලා ආ පුවතක් වාර්තා වෙනවා.

මෙම පුද්ගලයා 30 හැවිරිදි විවාහකයක් වන අතර මෙම ක්‍රියාව සිදුකරන අවස්ථාවේ අදාල තරුණියව ඉන් බේරී තිබෙන්නේ තමන් හට සමාජ රෝගයක් ඇති බව පැවසීමෙන්.

මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ කසිප්පු දඩයක් ගෙවීමට අපොහොසත් වූ තම සේවාස්ථානයේ හිමිකරු බේරාගැනීමට හිමිකරුගේ යහළුවෙකු සමඟින් මුදල් සෙවීමට ගිය කාන්තාවක් වන අතර ඇය තුවාල ලබා රෝහල්ගතකර ඇත.

අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් සහ රුපියල් දසදහසක මුදල් ඇපයක් මත මුදාහරින ලෙසත් ඔහුගේ සමාජ රෝග වාර්තාවක් කැඳවන ලෙසත් අධිකරණය නියෝගකොට තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: