hit counter

2024 ජූලි මස 13 වන සෙනසුරාදා

2024 ජූනි 03, පෙ.ව. 12:04



සුළු මොහොතකට සියල්ලම අමතක වෙලා ජීවිතයම උඩු යටිකුරු වෙන්න යන්නේ එක නිමේෂයක් විතරයි.

මේත් එවැනි තරුණියකගේ කතාවක්.

“මන් වයස 22ක කෙල්ලෙක්. ගම්පහ දිස්ත්‍රික්කයේ අයනම් ගොඩක් හොඳයි. මේ සිද්දිය උනේ එක දවසක් මම ගාමන්ට් එකෙ වැඩට යනකොට. දැන් මම එතනට වැඩට ගිහින් අවුරුදු 2ක් වෙනව. නිතරම යන පාර නිසා ඒ පාරෙ ඉන්න අන්කල් කෙනෙක් මාත් එක්ක හරිම යාලුයි. උදේට ගූඩ් මොර්නින්ග් කියනව…හවසටත් හිනා වෙලා යන්නම් කියල තමයි එන්නෙ.

එක දවසක් උදේ හොදටම වැස්ස. මේ දවස් වල ඉතින් එක පාරටනෙ වහින්නෙ. කුඩෙ ගන්නකොට වස්ස ඉවරයි, අපිත් තෙමිල ඉවරයි. ඉතින් එක දවසක් ඔය වගෙ හොදටම වැස්ස. මම හොදටම තෙමුන. එ මදිවට කුඩෙ හෙව්ව හෙව්ව එතකොට තමයි මතක් උනෙ, කුඩෙ ඔෆිස් එකෙ දාල ආපු බවත්. මුවා වෙන්න ගහක්වත් නෑ, ඒත් වෙලාවටම අර අන්කලුත් ඉන්නව කුඩයක් තියාගෙන වැස්ස දිහා බලන් පාරට වෙලා. මාව දැකල එන්න දුව ඇතුලට කියල කතා කරා. මමත් වැස්සෙන් බෙරෙන්න ඔනෙ නිසා ගියා ගෙදරට.

බලනකොට ඒ අන්කල් ඒ ගෙදර බලාගන්න කෙනා. කට්ටිය හැමොම වැඩට යනවලු උදේම. ඉතින් මමත් ගෙදර අතුල්ට ගියා. ඒක ලොකු ගෙදරක්. මන් වෙනදට එ ගේ ලගින් යද්දි මිනිමයිනර් කාර් එකකුයි හ්ය්බ්‍රිඩ් එකකුත් නවත්තල තිබුන. ඒත් අද එක කාර් එකක් විතරයි ගිහින් තිබුනෙ, මම ඇහුවම කිව්ව අද හැමොම එක කාර් එකෙ ගියාලු වැස්ස නිසා. ඉතින් වැස්ස පායන පාටකුත් නෑ, හයියෙන්ම වහිනව. අන්කල්ගෙන් කුඩෙ දෙන්න පුලුවන්ද ඔෆිස් යන්න ඇහුවම එයත් කිව්ව වැස්ස පායනකන් ඉදලම යන්න කියල.

මම එදා ඇදන් ගියෙ සුදු පාට ගවුමක්. ඒක තෙමිල හොදටම ඇගට ඇලිල… මම හීතලෙ වෙවුලනවත් එක්ක…අන්කල් ටික ටික ලන් වෙන්න ගත්ත මගෙ ගාවට ඔහොම ඉන්නකොට තව හීතල වැඩි වෙනව ගගා. මමත් ඉතින් හීතල දරාගන්න බැරුව ලන් උනා. මෙන්න ටික ටික මෙයා මාව අත ගන්න ගත්ත. මට එක තේරුනෙ ටික වෙලවක් ගියාට පස්සෙ. මුලින් මම හිතුවෙ මට හීතල නැති කරන්න හදනව කියල, ටික ටික මගෙ කකුල් අත ගාල අතගාන්න ගත්තා… එතනින් එහාට වුණ දේවල් මට හිතාගන්න බැහැ.

ඒත් දැන් හිතෙනවා එහෙම නොවුණා නම් කියලා. මොකද ජීවිතේ පසුතැවෙන දේවල් වෙන්න යන්නේ එක නිමේෂයක් විතරයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: