hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 8:21



හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) අළුයම දිවයිනට පැමිණ කොළඹ මලලසේකර මාවතේ පිහිටි නිවසට පැමිණියා.

එහි ඡායාරූප කිහිපයක් මේ වනවිට නිකුත් වී තිබෙනවා.