2026 මාර්තු 06, පෙ.ව. 12:13
ඇයගේ ඒ සුන්දරත්වය වචනයෙන් විස්තර කරන්න අමාරුයි.. ඒ වගේමයි ඇයගේ රංගන හැකියාව.. රෙබෙකා දිල්රුක්ෂි.
ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් වුණු ඇය මේ දවස්වල පුංචි තිරයේ අතිශය ජනප්‍රියයි..
මේ තරම් ජනප්‍රිය ඇය රංගනය ගැන මේ කියන්නේ මොන වගේ කතාවක්ද කියලා දන්නවාද..? රංගනයෙන් රසිකයින්ගෙන් ලැබෙන ආදරය මේ වගේ තරුවකට තාවකාලික වෙන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවාද..? ඒත් මෙන්න ඇය ඒ ගැන කියලා තිබුණේ ටිකක් වෙනස් විදිහක කතාවක්.
“ඔව්, මේක හොඳ කාලයක් කියල හිතනවා. මොකද මේ කාලෙ වැඩ ටිකක් තියෙනව හැමදාම අපිට රඟපාන්න අවස්ථාවන් නැහැ අපිව දැකල දැකල මිනිස්සුන්ටත් එපාවෙන කාලයක් එනවනේ..
නැහැ රඟපෑම අතහරිනව කියල අදහසක් නැහැ මගේ ජීවිත කාලෙ වයසට යනතුරුම මම රඟපායි. නමුත් ලැබෙන හැම වැඩක්ම භාරගන්නෙ නැතිව, මට චරිතය වෙනුවෙන් යමක් කරන්න නියෙන නම්, ආසාවෙන් කරන්න පුළුවන් චරිතයක් නම් භාරගන්නවා.”
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26