hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 21, ප.ව. 12:42



හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී හරීන් ප්‍රනාන්දු මහතා අමතමින් ඇසූයේ “ඔබතුමාගේ රාජ්‍ය ඇමතිතුමිය මේ දිනවල යම් දෙයක් “ප්‍රමෝට්” කරන බවත් එයට ඔබ එකඟද ? යන්න පැහැදිලි කරන ලෙසයි.

ඊට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා පැවසූයේ  ලංකාවේ සමහර දේවල් මඩ ගහන්න ප්‍රකාශ කරන බවයි.

” සබඳ අපි කුඳු වෙනවද?  කුඩු ගහනවා ද? කියා ඇතැම් සමාජ  මාධ්‍යවල පළ කර තිබුණා. ඒ වගේ පහත් විදියට මඩ ගසා තිබෙනවා. ඔය ප්‍රශ්නෙ ඩයනා කුමාරියගෙන් අහන්න. සමාවෙන්න,ඩයනා  ඇමති තුමියගෙන් ඒ ප්‍රශ්නය අහන්න.එතුමිය හරියට උත්තර දේවි.”

https://streamable.com/f34to3