2025 මැයි 08, පෙ.ව. 12:07
derana dreams star තරගාවලිය හරහා සුවිශේෂී ගායන කටහඬකින් ප්‍රේක්ෂකයන් හමුවට ආපූ මේ සුන්දර කලාකරුවා හර්ෂ ධනෝෂ්.
ගායකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙන්න කලින් හර්ෂ හොටෙල් ගානෙ ගිහින් ගීත ගායනා කරපු කලාකරුවෙක්.
එය අතීතය නිසාම ඔහුට හොඳට කට්ට කන්න පුළුවන්.
ඒවගේම අද වෙද්දී හඬකැවීම් ශිල්පියෙක් විදියටත් හර්ෂ ප්‍රසිද්ධයි.
හර්ෂගේ පෞද්ගලික ජීවිතේ ගත්තහම ඔහු විවාහ වුණේ ක්ෂේත්‍රයේ දක්ෂ නිරූපිකාවක් වෙච්චි අමායා අධිකාරි සමඟයි.
ඉතින් ප්‍රසිද්ධියේ අමායා කලකට කලින් කියලා තිබ්බා හර්ෂගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරනවා හේතුව හර්ෂට ආදරේ කරන්න තේරෙන්නේ නෑ.
ඒ වගේම ඔහු වෙන කිසිම දේකටත් වඩා වෙන පුද්ගලයන් අංක එක කියලත් ඇය සඳහන් කරලා තිබුණා.
හර්ෂ මුහුණුපොතේ පළ කරපු සටහනක් නිසා මේ වෙනකොට හර්ෂ ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා.
හර්ෂ මුහුණුපොතේ තැබූ සටහන පහතින්,
Prashaa Michael නම් තරුණියක් මෙම ජායාරූපයේ සිටින අතර ඇය මේ සම්බන්ධයෙන් සිය මුහුණුපොතේ පළ කරනු ලැබූ සටහන පහතින්,
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් පවතින මෙම ඡායාරූප ඇතුළත් වන්නේ මා විසින් රංගනයෙන් දායක වූ ගීතයක රූප රචනයකි. එය පෞද්ගලිකව මාගේ ප්‍රතිරූපයට හානිකර වන ලෙස යොදා ගැනීම සහ එය ඉවත් කිරීමට දිගින් දිගට පැවසුවද නොසලකා හැරීම පිළිබඳ මාගේ කණගාටුව පළ කරමි.
2025 මැයි 08, පෙ.ව. 10:40
2025 මැයි 08, පෙ.ව. 12:27
2025 මැයි 08, පෙ.ව. 12:25
2025 මැයි 08, පෙ.ව. 12:04
2025 මැයි 07, පෙ.ව. 12:06
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25