2024 මාර්තු 25, පෙ.ව. 12:06
අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් තමයි හසිනි සැමුවෙල් කියලා කියන්නේ.
ඉතින් හසිනි සැමුවෙල් කියන නම් දැන්නම් අපේ රටේ බොහෝ දෙනෙකුට හුරු පුරුදු නමක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.
නිරූපණය නිසාම විතරක් නෙවෙයි නිරන්තරයෙන්ම දකින්න ලැබෙන ඇයගේ විලාසිත නිසා වගේම ඇඳුම් පැළදුම් නිසාත් ඇය ගැන නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙනවා.
ඉතින් ඒ වගේම පහුගිය කාලයේ ඇය ගැන වැඩිපුරම කතා බහට ලක්වුණේ එක රැයින් විවාහය නිමා කර ගත්ත තරුණියක් විදිහටත් ඇය ගැන බොහෝසෙයින් කතා බහට ලක්වුණා.
ඉතින් ඒ වගේම මියුසික් වීඩියෝ කිහිපයක් හරහාද සරාගී රංගන ශිල්පිනියක් ලෙසින් අපට ඇයව පහුගිය කාලයේදී දකින්න ලැබුණා.
කොහොම නමුත් ඇය පහුගිය කාලයේදී අපේ රටේ ජනප්‍රිය රැප් ගායන ශිල්පියෙකු වන ෆිල්ටි සමඟින් විවාහ වෙලා මේ යුවලට දැන් පුංචි පුතෙකුත් ඉන්නවා.
නමුත් අවාසනාවකට ඔවුන්ගේ විවාහය දෙදරා ගියා.
කුඩා වයසකදී අම්මා කෙනෙක් වුණු එක ඇයට ලොකු අභියෝගයක් වුණා කියන එක රහසක් නෙවෙයි.
මේ වෙද්දි පුංචි පුතෙක්ගේ මවක් ද වන ඇය, ඔන්න ආයෙම විවාහ වෙලා ?
එහෙම කතාවකට හේතුව වෙලා තිබුණේ හසිනිගේ මෙන්න මේ සුන්දර සේයා රූ එකතුව.
2025 මැයි 14, පෙ.ව. 12:12
2025 මැයි 14, පෙ.ව. 12:09
2025 මැයි 13, ප.ව. 1:47
2025 මැයි 13, ප.ව. 1:38
2025 මැයි 13, ප.ව. 1:30
14-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
13-05-25
13-05-25
13-05-25
13-05-25
13-05-25
13-05-25
13-05-25
13-05-25
13-05-25
13-05-25
13-05-25
13-05-25
13-05-25
13-05-25