2022 ජූනි 23, ප.ව. 5:10
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදී ඇතිවූ සිදුවීමක් හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ මේ වන විට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සම්බන්ධයෙන් කථා බහක් නිර්මාණය වී තිබෙනවා.
මේ පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඇය පැහැදිලි කිරීමක් කර තිබෙන්නේ මෙලෙසයි.
මම මගේ පියයුරු ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරිදුන්නෙමි. මම ඔවුන්ව පෝශණය කලෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූයෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කලෙමි.
(පොලිසීය සමග ඇතිවූ කලබලයේදී) මගේ නිරාවරිත පියයුරු වලින් විනෝද වන්නවුන් සියලු දෙනාම පාහේ ලඳරුවන් ලෙස තමන්ගේ මවගේ තනපුඩු වියැලී යනතුරු උරා බොන්නට ඇතැයි මට නිසැකය.
ඔබ මාගේ පියයුරු ගැන කතා කොට, ඒවා. විසුළු කර, සිනා සී, මීම්ස් සදා අවසන් වූ විට අවසන් වූ විටෙක ඔබේ දැනගැනීමට ලියාතබමි. ” තවත් සිවිල් වැසියෙක් පෝලිමකදී මියගොස් තිබේ”.
——— හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20