2024 මැයි 13, පෙ.ව. 8:30
ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන හිත ඉල්ලන තරු වැඩසටහන ලොකු කුඩා හැමෝම අතර ජනප්‍රියයි.
මෙවර හිත ඉල්ලන තරු වැඩසටහන ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
ඒ මෙවර ඒ වැඩසටහන සදහා සහභාගී සහ සහභාවී වීමට තිබූ චරිත දෙකක් නිසා.
ඒ වැඩසටහනේ පූර්ව ප්‍රචාරක දැන්වීමේ පවා සදහන් වූයේ ගායන ශිල්පී ඉරාජ් වීරරත්න සහ සුදත්ත තිලකසිරි ඒ සදහා සහභාගී වන බවයි.
කෙසේවෙතත් ඉරාජ් එම වැඩසටහනට සහභාගී වූ අතර සුදත්ත තිලකසිරි ඒ සදහා සහභාගී වූයේ නැහැ.
ඉරාජ් සුදත්ත ස්ටුඩියෝවෙන් පිටත රැදී සිටිනවා කියා ඔහු සොයාගෙන ගියේ මෙලෙසයි.
2026 මාර්තු 21, පෙ.ව. 12:06
2026 මාර්තු 20, පෙ.ව. 12:10
2026 මාර්තු 19, පෙ.ව. 12:11
2026 මාර්තු 18, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:09
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26