hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 13, පෙ.ව. 8:30



ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන හිත ඉල්ලන තරු වැඩසටහන ලොකු කුඩා හැමෝම අතර ජනප්‍රියයි.

මෙවර හිත ඉල්ලන තරු වැඩසටහන ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

ඒ මෙවර ඒ වැඩසටහන සදහා සහභාගී සහ සහභාවී වීමට තිබූ චරිත දෙකක් නිසා.

ඒ වැඩසටහනේ පූර්ව ප්‍රචාරක දැන්වීමේ පවා සදහන් වූයේ ගායන ශිල්පී ඉරාජ් වීරරත්න සහ සුදත්ත තිලකසිරි ඒ සදහා සහභාගී වන බවයි.

කෙසේවෙතත් ඉරාජ් එම වැඩසටහනට සහභාගී වූ අතර සුදත්ත තිලකසිරි ඒ සදහා සහභාගී වූයේ නැහැ.

ඉරාජ් සුදත්ත ස්ටුඩියෝවෙන් පිටත රැදී සිටිනවා කියා ඔහු සොයාගෙන ගියේ මෙලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: