hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:08



මෙරට ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත් කලා පවුලක් තමයි ඇන්තනී පවුල කියන්නේ.

ඇත්තෙන්ම ඇන්තනී පවුල ගැන මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්.

ඒ තරමට ජැක්සන් පවුලේ ආදරණීය කලාකරුවන් ලාංකීය ජනයාට ඉතාමත් සමීපයි.

කොහොම වෙතත් මේ පවුලේ ඉන්න කොයි කවුරුත් ආදරය කරන චරිතයක් තමයි සුදත් ඇන්තනී කියල කියන්නේ.

මේ දිනවල ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන දෙවෙනි ඉනිම ටෙලි නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ඔහුට ඉහළ ප්‍රේක්ෂක ආදරයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

ජැක්සන් ඇන්තනි අනතුර සිදුවීමට පෙර තමාට ලබා දුන් දුරකථන ඇමතුමක් පිළිබඳව හෙළිදරව්වක් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: