2026 මාර්තු 31, පෙ.ව. 9:08
මේ අවස්ථාවේ විදුලි බිල වැඩි වීමට හේතුව ඉරාන යුද්ධය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
ඉදිරියේදී මේ රටේ විදුලිය පැයක් හෝ කපා දැමීමට සිදුවුවහොත් ඊට හේතුවද ඉරාන යුද්ධය නොවන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
ඒ සඳහා එකම හේතුව ජනාධිපති අනුර දිසානායකගේ සුද්දේ බව පැහැදිලිවම ප්‍රකාශ කරන බවද සාගර කාරියවසම් අවධාරණය කරයි.
සිය පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව කීය.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26