hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 09, පෙ.ව. 12:04



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.

මාධවී සිය පියා ගැන පරණ මතක අලුත් කරමින් සටහනක් මුහුණුපොතට මෙසේ එකතු කර තිබුණා.

එම සටහනට ජැක්සන්ගේ පුතා වන අකිල මෙසේ කමෙන්ටුවක් එකතු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: