2026 පෙබරවාරි 25, පෙ.ව. 12:07
බාල ගල් අඟුරු චෝදනාව කරන්නේ යන එන මං නොමැති විපක්ෂය බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ගල් අඟුරු යනු නිමි භාණ්ඩයක් නොව ඛනිජයක් බැවින් ප්‍රමිතියේ යම් අඩුපාඩු ඇති විය හැකි නිසා කොන්දේසි පනවා ඇති බවත් ආණ්ඩුව ඒවා අනුගමනය කර ඇති බවයි.
ඉතිහාසයේ පළවෙනි වතාවට ටෙන්ඩර් කැඳවා අඩුම මිලට ටෙන්ඩරය ලබා දී රටට විශාල වාසියක් අත්කර දීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයිද චන්ද සූරියආරච්චි අවධාරණය කරයි.
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:14
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:11
07-09-26
07-09-26
06-09-26
06-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
26-08-26
26-08-26