2024 මාර්තු 30, පෙ.ව. 12:03
අති උත්කර්ෂවත් ලෙස, කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් 35 වැනි ”සරසවි සිනමා සම්මාන උලෙළ” කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
ශ්‍රී ලාංකේය සිනමාවේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන සරසවි සම්මාන උලෙළ මෙරට කලා ක්ෂේත්‍රයේ විශිෂ්ඨ නිර්මාණ සහ කලාකරුවන් උදෙසා ගෞරව කරන සුවිශේෂී මොහොතක්.
සම්මාන උලෙළ තවත් කාරණයක් නිසාවෙන් වඩාත් සුවිශේෂී මොහොතක් බවට පත්ව තිබුණා.
ඒ මෙරට කලා ක්ෂේත්‍රයට යළි පිරවිය නොහැකි දැවැන්ත හිස්තැනක් ශේෂ කරමින් අවසන් ගමන් ගිය සකල කලා සක්විති, ජැක්සන් ඇන්තනී නාමයට සරසවි සම්මානයක් වෙන්ව තිබීම නිසාවෙන්.
අප්පච්චිට ලැබුණු සම්මානය ගැන අකිල සිය ෆේස්බුක් ගිණුමෙහි තබා තිබූ සංවේදී සටහනයි.
”ඊයේ සරසවි සම්මාන රාත්‍රීයේදී අප්පච්චිට
කලාවට කල මෙහෙවර ඇගයීමට තවත් “සරසවි” සම්මානයක්
අම්මාට නම් දුකයි
මටත් එහෙමයි …ඒත් මං ශේප් කරා ”

2025 දෙසැම්බර් 17, පෙ.ව. 12:13
2025 දෙසැම්බර් 16, පෙ.ව. 11:15
2025 දෙසැම්බර් 16, පෙ.ව. 12:08
2025 දෙසැම්බර් 16, පෙ.ව. 12:06
2025 දෙසැම්බර් 15, පෙ.ව. 12:12
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25