hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 11, ප.ව. 4:10



ජැක්සන් ඇන්තනී මේ වෙනකොට ජීවිතය හැර ගියා කියන එක ඔබ දන්නවා.

මේ වෙනකොට එතුමාගේ දේහයට ගෞරව දැක්වීමට කලාකරුවන් දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ මෙන් සිටිනවා.

ඊයේ මාධවී සිය පියා ගැන කියමින් සංවේදී වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

මාධවී පෙම්වතා කසුන් මහේන්ද්‍ර හීනටිගල සිය පෙම්වතිය සහ පෙම්වතියගේ පියා සම්බන්ධයෙන් හරි අපූරු කතාබහක නිරත වූ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: