hit counter

2025 මැයි මස 04 වන ඉරිදා

2025 මැයි 04, ප.ව. 8:17



සංගීතය කියන්නේ විශ්වයේ භාෂාවක්.

ලොව පුරා සිටින දක්ෂ සංගීත කණ්ඩායම් වෙනුවෙන් වේදිකාවක් ගොඩ නැඟුණු “Battle Of Bands International” තරගයේ ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් 1st Runner Up ..Second Place හිමි කරගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකීය සංගීත කණ්ඩායමක් වන KNIGHTS සංගීත කණ්ඩායම ඒ සම්බන්ධයෙන් සිය මුහුණුපොතට මෙසේ සටහනක් එකතු කර තිබෙනවා.

Life is a journey

දිනන පරදින එක අපි හැමෝටම පුරුදු දෙකක්

ඔයාලගෙ හිතට දුකක් දෙන්න උනාට සමාවෙන්න,

අපි අපේ උපරිම කරා, ඒත් වෙන දේවල් නවත්තන්න අපිට බෑ.

අපි 1st Place ගන්න බැරි උනා, හැබැයි අපි 1st Runner Up ..

Second Place

රටවල් ගානක bands අතරින් 2nd කියන එක අපිට ගොඩක් ලොකු දෙයක් .

ඔයාල දුන්න ආදරේට ගොඩක් ස්තූතියි, හෙට අපේ රටේදි හම්බෙමු

Thank You Everyone

Knights





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: