2024 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:02
ඇය ලොවක් ආදරය කරන සුරූපිනියක්.. ඒ විතරක් නෙවෙයි, රංගනය නිසා බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත චරිතයක්..
එවැනි දක්ෂ රංගන ශිල්පිනියකට නිශ්පාදකවරයෙක් මේ වගේ බලපෑමක් සිදුකළේ ඇයි.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. Gemma Arterton, මේ අකරතැබ්බයට මුහුණ දුන් දක්ෂ සුරූපිනියයි..
ඇය රංගනයෙන් දායක වීටම කැමැත්ත ලබාදුන් තිර පිටපතට ඇතුළත්ව නොතිබුණු ලිංගික දර්ශනයක් රූගත කිරීමට තමා හට අදාල චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා බලපෑම් කරන බවට ඇය චෝදනා කරනවා..
Radio Times සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.. ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඇය එහිදී සඳහන් කර තිබුණේ, අධ්‍යක්ෂවරයා විසින් ඇයට සහ ඇය සමඟ රංගනයෙන් දායකවූ නළුවා හට ලිංගික දර්ශනයක් රූගත කිරීම සඳහා උපදෙස් ලබාදුන් බවයි..
කෙසේ වෙතත් මෙවැනි දර්ශන තිර පිටපතෙන් එහා සිදුකිරීමට තමා එකඟ නොවූ බවයි.. එවැනි දර්ශනය රූගත කරන්නේ නම්, තමන් චරිතය භාර නොගන්නා බවත් ඇය මෙහිදී ඝෘජුව පවසා තිබුණා.. කෙසේ වෙතත් අධ්‍යක්ෂකවරයාගේ බලපෑම් හමුවේ වුවද තමන් අදාළ දර්ශනය ප්‍රතික්ෂේප කළ බවයි ඇය පවසන්නේ..
2025 අප්‍රේල් 21, ප.ව. 5:19
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 21, පෙ.ව. 9:40
2025 අප්‍රේල් 21, පෙ.ව. 12:10
2025 අප්‍රේල් 21, පෙ.ව. 12:04
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25