2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
            
ලක්මාල් ධර්මරත්න එහෙමත් නැත්නම් කවුරුත් හොඳින්ම හඳුනන ‘ලකා’ පසුගියදා සම්මානනීය වුණා.
ඒ, නිමාවුණු සිග්නීස් සම්මාන උළෙලේදී.
අධ්‍යක්ෂවරයෙක් විදියට අපි දන්න ලකා, මේ විදියට සම්මානනීය වෙන්නෙ නළු භූමිකාව වෙනුවෙන්.
ඒ “රහස් කියන කඳු” චිත්‍රපටය සඳහා.
ලකාට මේ විදියට ලැබෙන්නෙ කුසලතා සම්මානයක්.
මේ ගැන ඔහු නම් කියන්නෙ තමන් නළුවෙක් නොවන නිසාම රංගනයේම නිරතවෙන කෙනෙක්ට සම්මානය ලැබුණා නම් තමන් තවත් සතුටු වන බව.
කොහොම නමුත් ලැබුණු සම්මානයට ගෞරව කරන ගමන්ම, ආයෙ නම් රඟපාන්න අදහසක් නැති බවයි ලකා කියන්නෙ.
”මේ ඉන්ඩස්ට්‍රි එකට එනකොට මට නොතිබ්බම හීනේ තමයි Actor කියන එක.
මට ඕනෙ උනේම ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න සහ ඒකෙ දේවල් කරන්න…..
ඒත් Jagath ගේ “රහස් කියන කඳු” වෙනුවෙන් මට ඒ ඉදිරිපත් කිරීම කරන්න වුණා ඒ මොහොතේ තත්වය එක්ක සලකලා.
ඒකට අද සිග්නීස් වල කුසලතා සම්මානයක් ලැබිලා. මම එතන නොහිටියත් මා වෙනුවෙන් ජගා ඒක අරගෙන.
ඇත්තටම ඒක වෙන්න ඕනෙත් එහෙමමයි….
මොකද Non actor කෙනෙක්ව එතනට උස්සලා තිබ්බ ජගාටම තමයි ඒ සම්මානය හරිනං ලැබෙන්න ඕනේ….
මේකට ස්තුතියි සිග්නීස් සම්මාන උළෙල… අපේ කට්ටියකගේ එකමුතුමුතුවෙන් හදපු වැඩකට ලැබුණ ඇගයීමට.
මේක රංගනයේම නිරතවෙන කෙනෙක්ට ලැබුණනම් මම තවත් සතුටුයි….
මොකද එයාගෙ acting carrier එකට මේක ලොකු හයියක් නිසා….
නමුත් ලැබුණ සම්මානයට මගේ ගෞරවය …..
ඒත් ආයෙ ඇට් කරන්නං බෑ…”
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
                                                        2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:08
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25