2024 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:01
මාධවී වත්සලා මේ දිනවල උතුම් මව් පදවිය ලබන්න සූදානමින් ඉන්න ලංකාවම ආදරය කරන තරුවක්.
ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඇයට මේ දිනවල තෑගී බෝග යවන්න අමතක කරලා නැහැ.
ඒ බව ඇයගේ ෆේස්බුක් ගිනුම බැලුවොත් තේරුම් ගන්න පුළුවන්.
ඉතින් ඒ ආදරයත් හදවතේ තියාගෙන මාධවියි කසුනුයි එකතු වෙලා හරි අපූරූ ෆොටෝශූට් එකක් කරලා තිබුණා.
ඒ දෙන්නගේ හරි අපූරූ ඡායාරූප අරගෙන තිබුණේ ධනුෂ්ක සේනාධීර විසින්.
ඒ ඡායාරූප ටික මාධවී ෆේස්බුක් ගිනුමට එකතු කරලා තිබුණේ මෙන්න මේ සටහනත් එක්ක.
” අප්පච්චියෙකුට දුවෙක් ඕනෙමයි… අම්මෙකුට පුතෙක් ඕනෙමයි…
ඔයා හිතන්නෙ මේ චූටි වස්තුව දුවෙක්ද පුතෙක් ද? ”








2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
2025 නොවැම්බර් 02, ප.ව. 8:17
2025 නොවැම්බර් 02, පෙ.ව. 12:08
2025 නොවැම්බර් 01, ප.ව. 4:24
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25