2024 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:01
මාධවී වත්සලා මේ දිනවල උතුම් මව් පදවිය ලබන්න සූදානමින් ඉන්න ලංකාවම ආදරය කරන තරුවක්.
ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඇයට මේ දිනවල තෑගී බෝග යවන්න අමතක කරලා නැහැ.
ඒ බව ඇයගේ ෆේස්බුක් ගිනුම බැලුවොත් තේරුම් ගන්න පුළුවන්.
ඉතින් ඒ ආදරයත් හදවතේ තියාගෙන මාධවියි කසුනුයි එකතු වෙලා හරි අපූරූ ෆොටෝශූට් එකක් කරලා තිබුණා.
ඒ දෙන්නගේ හරි අපූරූ ඡායාරූප අරගෙන තිබුණේ ධනුෂ්ක සේනාධීර විසින්.
ඒ ඡායාරූප ටික මාධවී ෆේස්බුක් ගිනුමට එකතු කරලා තිබුණේ මෙන්න මේ සටහනත් එක්ක.
” අප්පච්චියෙකුට දුවෙක් ඕනෙමයි… අම්මෙකුට පුතෙක් ඕනෙමයි…
ඔයා හිතන්නෙ මේ චූටි වස්තුව දුවෙක්ද පුතෙක් ද? ”








2026 ජූලි 27, පෙ.ව. 12:31
2026 ජූලි 26, පෙ.ව. 12:08
2026 ජූලි 25, පෙ.ව. 12:10
2026 ජූලි 24, පෙ.ව. 12:17
2026 ජූලි 23, පෙ.ව. 12:11
27-07-26
27-07-26
27-07-26
27-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
25-07-26
25-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26